ඇමරිකාවේ ගුවන් යානයක් කඩා වැටී දරුණු අනතුරක්

ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර ඇති මෙම යානය ගුවන් ගත වී විනාඩි කිහිපයක් තුළ එ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවා ඇතුළු තුන්දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඛනිජ තෙල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආසන්නයට මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් පැතිරී ගිඔස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම අනතුරින් තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ එහි ඉන්ධන ගැලුම් 38,000ක් පමණ රැගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

හවායි බලා පිටත් වූ 2976 ගුවන් යානය එරට වේලාවෙන් පස්වරු 5:15 ට පමණ කඩා වැටුණු බවයි එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57