මත්ද්‍රව්‍ය රැගත් බහුදින යාත්‍රාවක් බටහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

cදිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකරන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් තම භාරයට ගෙන තිබෙනවා.

එම බහුදින යාත්‍රාවේ සිටි පුද්ගලයින් 06 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට අදාළ සැක සහිත ධීවර යාත්‍රාව සහ සැකරුවන් පිරිස ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි නාවික හමුඅදාව පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්