එක ලකුණකින් රෝහිට් ෂර්මා පසු කළ බාබර් අසාම් ලෝකයෙන් එක වෙයි

ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවමින් එම ආකෘතිය තුළ ලොව වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට පාකිස්ථාන පිතිකරු බාබර් අසාම් සමත් වී තිබෙනවා.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 123කට පමණක් මුහුණ දෙමින් ලකුණු 4232ක් රැස් කරගනිමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබූ ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මාව එක ලකුණකින් පසුකරමින් එම වාර්තාව ඔහු සතුකර ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් රෝහිට් ෂර්මාට එම ලකුණු 4231 ලබා ගැනීම සඳහා තරග 151 වැය වී තිබු අතර බාබර් අසාම් ඔහුට වඩා තරග 28ක් පසුපසින් සිටිමින් මෙම වාර්තාව පිහිටු වීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15