දඹුල්ලේ කර්මාන්ත ශාලාවක් නිසා ප්‍රදේශවාසීන් අසරණ වෙයි

දඹුල්ල පහලවැව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් පිට වන දුමාරයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට ප්‍රදේශවාසී ජනතාව පවසනවා.

මේ හේතුවෙන් කුඩා දරුවන්ටද සමේ රෝග හටගෙන ඇති වන බවත් එම දුවිලි අංශු නිවෙස් දොර ජනෙල් ආශ්‍රිතව පවතින බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබනවා.

මෙම සිදුවීම පිළිබදව ජනතාව දඹුල්ල මහානගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත පැමණිලි කර ඇති අතර පසුව මේ පිළිබද දඹුල්ල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයාබැලීමක් ද සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ කර්මාන්තශාලාව පරික්ෂා කිරීමේදී අවිධිමත් ලෙස ජලය බැහැර කිරීමක්ද නිරික්ෂණය වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50