ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට යොදා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
7
+1
+1
+1
1
+1
4














