රුහුණු සරසවියේ බන්ධනාගාර ගත වුණු 21 දෙනාට ඇප

මාතර, රුහුණු විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සිසුන් 21 දෙනාට අද (28) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඇප නියම කළා.

දෙපිරිස අතර ගැටුමෙන් තෙවන වසරේ හය දෙනෙකු තුවාල ලබා කඹුරුපිටිය ආදපාන රෝහලේ ප්‍රතිකාර ලැබූ පසුභිමකයි.

මේ අයුරින් ඉකුත් 20 වෙනිදා බන්ධනාගාරගත කොට සිටි සිසුන්ට එක අයකුට රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප දෙකක් බැගින් ඇප මත මුදා හැරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළා.

නඩුව යළි 2026 මැයි මස 12 වන දින යලි කැදවීමටත් නියෝග කෙරුණා.

පැමිණිල්ල වෙනුවෙන් කඹුරුපිටිය පොලීසිය පෙනීසිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 20 පමණ කරුණු දක්වනු ලැබුවා.

කෙසේවෙතත් මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට සිසුන්ගේ දෙමාපියන්, සහෝදර සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටිණු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17