අතුරුදහන් වූ පුද්ගලයෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

පසුගිය අගෝස්තු මස 25වන දින සිට තම සැමියා අතුරුදන් වී ඇති බවට කාන්තාවක් විසින් මරදාන පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත මරදාන පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

කෝණාර මුදියන්සේලාගේ කළණ හිමේෂ් බණ්ඩාර නම් වයස අවුරුදු 28ක විවාහක පුදගලයෙක් මෙලෙස අතුරුදහන් වී ඇති අතර ඔහු මීට කොළඹ ප්‍රදේශයේ රෝහලක හෙද සේවයේ රාජකාරිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදහන් වූ පුද්ගලයා වැව පාර හන්දිය, රදලියද්ද, බිබිල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.

ඒ අනුව පොලිසිය විසින් අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 85 91 563 සහ 011 26 92 888 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15