වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙඩි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි පැවසෙන්නේ.

සභාව තුළ සභාපතිවරයාගේ ආසනයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?