එක්දින ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ කොදෙව් දඟ පන්දු යවන්නන්

මේ වන විට පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශය අතර දෙවන එක්දින තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශයට එරෙහිව කිසිඳු වේග පන්දු යවන්න් යොදා ගැනීමෙන් තොරව නියමිත පන්දුවාර 50 නිම කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනු ලැබුවා.

එහිදී කොදෙව් දඟ පන්දු යවන්නන් විසින් පන්දුවාර 50 තුළ ලකුණු 213ක් පමණක් ලබා දෙමින් කඩුලු 07ක් දවා ගැනීමට සමත් වුණා.

එලෙස ජ්‍යාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ තරගයක පන්දුවාර 50 ම දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
3
+1
27
+1
7
+1
4
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?