කොළඹ හතේ ගණිකා ජාවාරමක් වටලයි – තායි කතුන් 09ක් දැලේ (වීඩියෝ)

කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශයේ වසර ගණනාවක සිට සම්බාහන මධ්‍යස්ථානයක සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී ගණිකා සේවයේ නිරත තායිලන්ත ජාතික කාන්තාවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අදාළ සම්බාහන ආයතනේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් නිලධාරියෙක් ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස්වලාගෙන අදාළ සම්බාහන මධස්ථානයට ගොස් එහි තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහි සිටි තායි කතුන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක අලෙවි කරන බවත්, ඔවුන්ගේ පහස විඳගැනීමට බහුල වශයෙන් ව්‍යාපාරිකයින් පැමිණෙන බවත් අත්අඩංගුවට ගැනුණු හිමිකරු පොලිසියට පපොච්ච්රණට කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ තායි කන්තුන් නවදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔවුන්ව අද (04) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
11
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47