රථ වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් පුද්ගලයින් අවශ්‍යතාව නොදැනෙන තම තත්ත්වය සමාජයට පෙන්වීමට එම ස්ටිකර් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ඇලවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එලෙස වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බව සඳහන් කරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනතුර තානාන්තරය පෙන්වීමට වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමට ඉදියේ දී පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.














Police prison වගේ ඒවත් ඒවත් ගලවනවද
දොස්තර කෙනෙක් ට පාර අවහිර වෙනවා කියන්නේ ජීවිත කීයක් අහිමි කරනවද
අනෙක් වෘත්තිකයන්ට මෙන් නොව වෛද්‍යවරයෙකුට තම සමාජ තත්ත්වය පෙන්වීමට අවශ්‍ය නොවේ. සියලු මනුෂ්‍ය ප්‍රාණීන් ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍යවරුන් ගේ ලාංඡනය අන් පුරවැසියන්ට මාර්ගයේදී හදුනා ගෙන ඉඩ ලබාදීමට ඉතාම වැදගත්ය.
චැනල් center එකට යන්නද ?
Every time they are traveling to save a life? They also doing duty for the salary, if anyone who doing his duty as a volunteer that person should allow
Yes even you or your mother is severely ill doctors should not be given the priority. They are also like us . Let them go in the normal traffic.
Even if they going to save a life they should not be given priority. How do we know they are going to save a life? They can say anything but may be they are going to earn money at Chanelling
Vehicle pass gahan ynne show ekata nemei hospital parking ekta ehma lesiyen staff Kyla bala ganna . Anith eka ledek amaru unamath haki ikmanin rohala wetha laga wennath puluwan. Oka show ekata kawruth gahanne na heena mane tyna unta tma ehma hithenne
No provisions in the law of SL ?
Leo Club members, Lions club members, Queens club members, Leading schools’ stickers like DOCTORS, LAWYERS, IEEE professionals stickers are also on screen display. “Baby on Board” another sticker on the back screen of the cars. So what to do now ?🇱🇰
Thats good
It is best to have guidelines of use & to impose tangible fines for any misuse.
ගොං නීති..
බස්වල තොරන් ගහලා.
ඒවට සද්ද නෑ.
එනවා මෙතන ගොං පාට් දාන්න
Before you do something you have to compere advantages and disadvantages