වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව වාහන අංක තහඩු එළඹෙන නොවැම්බර් 15 වනදා වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළා.
මෙම නව වාහන අංක තහඩු පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ලෙස නිමකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර තාක්ෂණයෙන් ඉහළ නව රියදුරු බලපත්‍රයක් සකස්කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
26
+1
4
+1
2
+1
4
+1
4





