නොවැම්බර් 15 සිට අලුත් වාහන අංක තහඩුවක් – රියදුරු බලපත්‍රයත් අලුත් වෙයි

වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව වාහන අංක තහඩු එළඹෙන නොවැම්බර් 15 වනදා වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළා.

මෙම නව වාහන අංක තහඩු පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ලෙස නිමකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර තාක්ෂණයෙන් ඉහළ නව රියදුරු බලපත්‍රයක් සකස්කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  1. 2024 wahana 2k transfer kara transfer vi awath thama no plate ne KR 9646 BGK 4011 namuth no plate walata salli banda 2024 licence eka renew karanna salli bandath thama temparyyen duwanne oya okkomo anduwata salli hoyanna WiFi pamanai

  2. Absurd & utter useless idea’s, license plate has no significance on road safety when you have idiot’s driving on the roads. Changes for driving license and license plates will cost significant amount of money these are unnecessary expenses for this poor country.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21