කථානායකවරයාට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට විපක්ෂය තීරණයකර ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා අද (25) දවහල් පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා

එම විශ්වාසභංග නිසි වේලාවට, නියමිත ආකාරයට ඉදිරිපත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව දෙවෙනිවරටත් කථානායකවරයා විසින් අද දින ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 76(1) වගන්තියට අනුව කථානායකවරයාට එකම කාර්යයක් සම්බන්ධයෙන් දෙවරක් නියෝග ලබාදීමට නොහැකි බවද අජිත් පි පෙරේරා සඳහන් කළා.

එමෙන්ම එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ලේකම් මණ්ඩලය විසින් ලබාදී තිබෙන වාර්තා මගින් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළයුතු බව සඳහන් කර නොමැති බව පැවසූ ඔහු එම වාර්තාව සභාගත කිරීමටද මන්ත්‍රිවරයා කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?