විපක්ෂයේ සියලු පක්ෂ දැන් එක්ව ඉදිරියට යා යුතුයි – හිටපු ජනපති රනිල් (වීඩියෝ)

විපක්ෂයේ සියලු පක්ෂ දැන් එක්ව ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

“එකට සිටගමු” මැයෙන්, එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනධිපතිවරයා පැවසුවේ බංකොලොත් වී තිබූ රට, තමා ජනාධිපති ධුරයෙන් ඉවත්වන අවස්ථාවේ දී, ඇමරිකානු ඩොලර් බිලියන 22 කින් ආර්ථිකය වර්ධනයකර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට භාරදී ගිය බවයි.

එමෙන්ම මේ වනවිට පවතින ඒකාධිපතිවාදය, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

විපක්ෂයේ නායකයින් නිශ්ශබ්ද කර ආණ්ඩුව ඒකාධිපතිවාදය ගොඩනැගීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01