ත්‍රස්තවාදයේ අනුග්‍රාහකයන්ගෙන් අපිට ඉගෙන ගන්නට පාඩමක් නැහැ- ජිනීවා හිදී ඉන්දියාවෙන් පාකිස්තානයට අතුල් පහක්

දේශසීමා ත්‍රස්තවාදය, සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසිවාරයේ දී පාකිස්තානයට දැඩිව දොස් පවරනු ලැබුවා.

ඉන්දීය නියෝජිත ක්ෂිතිජ් ත්‍යාගි පාකිස්තානය දිගින් දිග⁣ටම ජාත්‍යන්තර සංසද අනිසි ලෙස භාවිතා කිරීම හෙළා දුටුවා.

තම පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බව ද ඔහු අවධාරණය කළා.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීම, OIC වැනි ජාත්‍යන්තර සංසද තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සහ අසත්‍ය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔහු පාකිස්තානයට චෝදනා කරමින් පැවසුවේ ත්‍රස්ත ජාලයන්ට සහාය දක්වන රාජ්‍යයකින් ඉන්දියාවට උපදෙස් අවශ්‍ය නොවන බවයි.

පුල්වාමා, උරි, පතන්කොට්, මුම්බායි ඇතුළු ප්‍රධාන ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සහ මෑත කාලීන පහල්ගම් ප්‍රහාරය ත්‍යාගි සිහිපත් කළ අතර, එය දේශසීමා ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයේ ප්‍රමාණය පෙන්නුම් කරන්නක් බව පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39