නිදා සිටි සැමියාව ගෙළ සිරකර ඝාතනය කරලා – බිරිඳ අත්අඩංගුවට

බිරිඳ විසින් නිදාගෙන සිටි සිය සැමියාව ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (31) වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මුසෆර්නගර් ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිදුවීම පසුගිය 29 වන දින සිදුව ඇති අතර, සැකකාර බිරිඳ ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සංජේ කුමාර් නැමැති 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් සිය දෙවන බිරිඳ වන කවිතා විසින් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර බිරිඳ පාපොච්ච්රණය කර ඇත්තේ නිදාගෙන සිටි සැමියාගේ ගෙළ සිරකර මෙම අපරාධය සිදුකළ බවයි.

සැකකාර බිරිඳවන කවිතා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ, තම සැමියා ඔහුගේ පළමු බිරිඳ හේතුවෙන් තමන්ට නොසලකා හැරීම හේතුවෙන් මෙම අපරාධය සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38