අලි, ගෙයක් පෙල්ලලා මිත්තණියයි මිණිබිරියයි රෝහලේ

අම්පාර, උහන, බන්ඩාරදුව ප්‍රදේශයේ පිහිටි නිවසකට වන අලි සිදුකළ පහරදීමකින් නිවස තුළ සිටි කාන්තාවක් සහ වයස අවුරුදු නවයක දැරිය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (30) අලුයම් කාලයේ ගම් වැදුණු වන අලි නිවසකට පහර දී දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී නිවස තුළ කාන්තවක් සහ ඇයගේ මිණිබිරිය නිදාගෙන සිට ඇති අතර, වන අලි සිදුකළ පහරදීමේ දී නිවසේ බිත්තියක් ඔවුන් දෙදෙනා මතට වැටී තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රදේශවසින් විසින් ගොනාගොල්ල, සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රෝහල් ගතකළ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38