පානදුරේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් ගිනිගනී

පානදුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයකට අයත් ගොඩනැගිල්ලක ඊයේ (29) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්නෙන් එම ගොඩනැගිල්ලට හානි සිදුව ඇති අතර මොරටුව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කොට තිබෙනවා

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් වූ හානියද තවමත් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝ හෝම්.. වැඩ බැරි නම් බැහැලා යන්න
16:21
Video thumbnail
වෙනත් කෙනෙකුගේ QR එකකින් තෙල් ලබාගත්ත පුද්ගලයෙක් අත්අඩංගුවට..සාක්ෂි ඔක්කොම අපි ගාව තියෙනවා
01:48
Video thumbnail
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
00:59
Video thumbnail
ආණ්ඩුව කොච්චර කයිය ගැහුවත් පොහොර නෑනේ
03:45
Video thumbnail
නාමල් - සජිත් එකතුවෙයි..?
06:46
Video thumbnail
බේරුවල ධීවර යාත්‍රාවලට ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව..දැනටනම් ප්‍රශ්නයක් නෑ - "කියන්න අනුර Fail කියලා"
03:01
Video thumbnail
යට ඇඳුමේ හිල වහගන්න ආපු ඇමතිවරු අපිට ලයිට් නිවන්න කියනවා
02:12
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13