සාමය නම් කඩන්න එපා – එජාපයෙන් විශේෂ නිවේදනයක්

කිසිම අවස්ථාවක සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ආකාරයකින් අනුබල ලබානොදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එමෙන්ම අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයකින් යුතුව කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

02 1
03 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51