ජාතික රෝහලේ ආරක්ෂාව දැඩි කෙරේ (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අද (26) උදෑසන සිට පොලිස් නිලධාරීන් යොදවා මෙලෙස ආරක්ෂාව තරකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?