ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම ආසියානු සත් සාමාජික අවසන් මහා තරගයට

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජය කරමින්.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබාගැනීමට හොංකොං කණ්ඩායම සමත්ව වුණා.

ඒ, අද පෙරවරුවේ පැවති තරගය මැලේසියානු කණ්ඩායම ලකුණු 33ට 05ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පවැත්වෙන අවසන් මහා තරගය අද (10) පස්වරු 5.30ට ආරම්භවීමට නියමිතයි.

මෙවර අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57