හතරලියද්දේ අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට තවත් හයක් රෝහලට

පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් හතරලියද්ද, ලිහිණියවල ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ. තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරි රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට යමින් සිටියදී, රියදුරුගේ පාලනයෙන් ඉවතට ගොස් මාර්ගයේ අයිනේ නවතා තිබූ කුඩා ලොරිවෙත ගැටී ඇත. එමගින් අසළ නවතා තිබූ යතුරුපැදියක පදවමින් සිටි පුද්ගලයෙකුද යටකරමින්, ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැලකට ගැටී පසුව ඇල්ලක වැදී නවතිනු ලැබිණි.

මෙම අනතුරෙන් ලොරි රියදුරා සහ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් තිබෙනවා බරපතල තුවාල සිදු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22