දිනකට පැය 10ක් ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බවට ඊශ්‍රායලයෙන් තීරණයක්

මානුෂිය ආධාර බෙදාහැරීම සඳහා ඊශ්‍රායල හමුදා අද (27) සිට දිනකට පැය දහයක්, ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ. අනුව අද (27) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ගාසා තීරය පුරා ජනගහනයට ආහාර සහ ඖෂධ බෙදා හරින එක්සත් ජාතීන්ගේ සහ මානුෂීය ආධාර සංවිධානවල රථවලට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි නම් කරන ලද ආරක්ෂිත මාර්ග පස්වරු 06:00 සිට පස්වරු 11:00 දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39