ගුවන් යානයක එන්ජිමකට පැන පුද්ගලයෙක් සියදිවි නසාගෙන (වීඩියෝ)

ගුවන් යානයක එන්ජිමකට පැන සියදිවි නසා ගත් පුද්ගලයෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

35 හැවිරිදි ඇන්ඩ්‍රියා රුසෝ නැමැති පුද්ගලයෙක් මෙලෙස පණ ගන්වා තිබූ ගුවන්යානයක එන්ජිමට පැන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ මිලාන් බර්ගමෝ ගුවන්තොටුපළේ දී පසුගිය අඟහරුවාදා මෙම සිදුවීම සිදුව තිබෙනවා.

ගුවන් තොටුපොළේ ධාවනය පථයට නීති විරෝධී ලෙස ඇතුළු වී ඇති මෙම පුද්ගලයා මිලාන් සිට ඇස්ටූරියස් දක්වා ගුවන් ගතවීමට නියමිතව තිබූ එයාර්බස් A319 ගුවන් යානයේ එන්ජිමකට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ධාවනය පථයට නීති විරෝධී ලෙස ඇතුළු වූ මෙම පුද්ගලයා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට උත්සාහයක යෙදුනද එම උත්සාහයන් ව්‍යාර්ථ වී තිබෙනවා.

මිලානෝ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මෙම පුද්ගලයාට මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳ ඉතිහාසයක් ඇති නමුත්, ඔහු තම ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටි අයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
12
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16