AFC Banner
Empty Ad
Empty Ad

තිස්ස අත්තනායකට උපන්දිනයට දියණියගෙන් ලැබුණු තෑග්ග මෙන්න

තිස්ස අත්තනායක මහතා කියන්නේ නම කිව්ව පමණින්ම හැමෝම දන්නා චරිතයක්. දේශපාලනික වශයෙන් පරිණත පුද්ගලයෙක්. ඉතින් දේශපාලන වේදිකාවේ නම් ඔහුට එක එක්කෙනා එක එක දේවල් කිව්වත් ඔහු තමන්ගේ පාඩුවේ ගමනක් යන පුද්ගලයෙක්.

තිස්ස අත්තනායක මහතාගේ දුවත් කාලෙන් කාලයට කරළියට එන චරිතයක්. ඉතින් ඒ වගේම අපේ රටේ දේශපාලඥවරයෙකු වන තිස්ස අත්තනායක මහතාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ දුවයි පුතයි අපූරු තෑග්ගකුත් ඔහුට ලබා දීලා තිබුණා. ඒ වගේම කේක් එකක් කපලා පොඩිවට චාම්ව උපන්දිනේ සමරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා.

එම ජායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?