තිස්ස අත්තනායකට උපන්දිනයට දියණියගෙන් ලැබුණු තෑග්ග මෙන්න

තිස්ස අත්තනායක මහතා කියන්නේ නම කිව්ව පමණින්ම හැමෝම දන්නා චරිතයක්. දේශපාලනික වශයෙන් පරිණත පුද්ගලයෙක්. ඉතින් දේශපාලන වේදිකාවේ නම් ඔහුට එක එක්කෙනා එක එක දේවල් කිව්වත් ඔහු තමන්ගේ පාඩුවේ ගමනක් යන පුද්ගලයෙක්.

තිස්ස අත්තනායක මහතාගේ දුවත් කාලෙන් කාලයට කරළියට එන චරිතයක්. ඉතින් ඒ වගේම අපේ රටේ දේශපාලඥවරයෙකු වන තිස්ස අත්තනායක මහතාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ දුවයි පුතයි අපූරු තෑග්ගකුත් ඔහුට ලබා දීලා තිබුණා. ඒ වගේම කේක් එකක් කපලා පොඩිවට චාම්ව උපන්දිනේ සමරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා.

එම ජායාරූප පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37