නායකත්ව ඉනිමක් අදත් අසලංකගෙන්

බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 16 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ පන්දු 60ක් වැය කරමින්.

අසලංකගේ අර්ධ ශතකයට විශිෂ්ට හතරේ පහර 08ක් ද ඇතුළත්.

මේ වනවිට කුසල් මෙන්ඩිස් සමග ලකුණු ගොඩනගමින් සිටින නායක අසලංක අතර ලකුණු 100ක ශක්තිමත් සබඳතාවක් ද ගොඩනැගී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 200ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15