AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියක් තාවකාලිකව වසා දමයි

කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමත් සමග මාවනැල්ල පොලීසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මාවනැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ නිල නිවසේ, කළමණාකරන පොලිස් සැරයන්වරයාට සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

කොවිඩ් ආසාදිත නිලධාරීන් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් ස්ථානය විෂබීජ හරණය කර වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පවත්වාගෙන යන තුරු මාවනැල්ල පොලීසිය මෙලෙස තාවකාලිකව වසා දමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?