ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පුංචි ඡන්ද අපේක්ෂකයින් 2,400 කට නීතිමය ක්‍රියාමාර්ග

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පළාත් පාලන අපේක්ෂකයින් 2,400 දෙනෙකුගේ නම් නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය ඉදිරි පියවර ගන්නා බවයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ අපේක්ෂකයින් 7,690 දෙනෙකු අවශ්‍ය පරිදි ඔවුන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 223 දෙනෙකුගේ ආදායම් වියදම් වාර්තා කොමිසමට තවමත් ලැබී නමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09