බිරිඳයි දුවයි ඇවිත් සැමියාගේ මූනට මිරිස් කුඩු ගසා වාහන දෙකක් ගිනි තියලා

බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියක් සමඟ එකතු වී සැමියාගේ මුහුණට මිරිස් කුඩු ගසා ඔහුට අයත් යතුරුපැදියකට සහ කැබ් රථයකට ගිනි තබා තිබෙනවා.

එහිදී යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන හානි සිදුව ඇති අතර, කැබ් රථයට සුළු අලාභ හානි සිදුව ඇති බවයි දසත නිවුස් බලංගොඩ වාර්තාකරු සඳහන් කළේ.

අද (15) අලුයම සිදු වූ මෙම සිදුවීමෙන් සැමියා ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

43 හැවිරිදි මෙම කාන්තාව සැමියාගෙන් වෙන් වී දරුවන් තිදෙනා සමඟ කලක සිට කුලී නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇය අද (15) අලුයම සිය 23 හැවිරිදි දියණියත් සමඟ සැමියා පදිංචිව සිටි නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර කාන්තාව සහ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
12
+1
5
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46