බහින් බස්වීමක් දුර ගිහින් සැමියා තරුණ බිරිඳව ඝාතනය කරලා

සැමියා විසින් තම බිරිඳට පහර දී ඝාතනය කළ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් පසු ඊයේ (08) රාත්‍රියේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක එක්දරු මවක්.

අපරාධය සිදුකළ 29 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

ඝාතනය ලක් වූ බිරිඳ සහ සැකකාර සැමියා වයික්කාල ප්‍රදේශයේ පවත්වා ගෙන යන උළු කර්මාන්ත ශාලාවක සේවය
කරමින් ඒ ආසන්නයේ ම ඇති නිවසක පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
2
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?