බස්‍ රථවලට ජූලි 01 වැනි දින සිට එන මාර්ගෝපදේශ මාලාව – ඉදිරියේ දී AI තාක්ෂණයත් (වීඩියෝ)

බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස 02ක තුළ දී එම බස් රථවලට කෘත්‍රීම බුද්ධිය (AI) තාක්ෂණය එක් කිරීමේ වැඩපිළිවෙළක් තිබෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (05) පාර්ලිමේන්තු සැසි වාරයේ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නව තාක්ෂණය බස් රථ 40කට මූලික අදියරේ දී ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මීට අමතර ව රියදුරන්ට නින්ද යාම වැළැක්වීම වැනි හේතූන් අවම කරගනිමින් ප්‍රවාහන සේවය සුරක්ෂිත කිරීමටත් මගී ජනයාගේ යහපත උදෙසාත් විශේෂ වූ කරුණු 85කින් සමන්විත මාර්ගෝපදේශ මාලාවක් ද හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් කරුණු 85 ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
8
+1
7
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?