බස්‍ රථවලට ජූලි 01 වැනි දින සිට එන මාර්ගෝපදේශ මාලාව – ඉදිරියේ දී AI තාක්ෂණයත් (වීඩියෝ)

බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස 02ක තුළ දී එම බස් රථවලට කෘත්‍රීම බුද්ධිය (AI) තාක්ෂණය එක් කිරීමේ වැඩපිළිවෙළක් තිබෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (05) පාර්ලිමේන්තු සැසි වාරයේ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නව තාක්ෂණය බස් රථ 40කට මූලික අදියරේ දී ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මීට අමතර ව රියදුරන්ට නින්ද යාම වැළැක්වීම වැනි හේතූන් අවම කරගනිමින් ප්‍රවාහන සේවය සුරක්ෂිත කිරීමටත් මගී ජනයාගේ යහපත උදෙසාත් විශේෂ වූ කරුණු 85කින් සමන්විත මාර්ගෝපදේශ මාලාවක් ද හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් කරුණු 85 ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
8
+1
7
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10
Video thumbnail
රුධිර පරික්ෂාවට ගන්න රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වෙලා..කැබිනට් මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
02:52
Video thumbnail
දයාසිරි - බිමල් පැටලෙයි.. පැලවත්තේ නායකයා බිමල් රත්නායක
10:51
Video thumbnail
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමුගනී
01:23
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට නලින්ද කට උත්තර නැති වෙන්න කියයි - අතේ තියෙන ෆයිල් එකට උත්තර දෙන්න බෑ
01:53
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38