දුමින්ද ව ගල්කිස්සේ අධිකරණයට රැගෙන එයි (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට ඉදිරිපත් කිරීමට දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන විත් තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

පසුගියදා හැව්ලොක් සිටි සුපිරි මහල් සංකීර්ණයේ සිටි කාන්තාවක් සතු ව තිබී රන් ආලේපිත ටී56 ගිනිඅවියක් වැල්ලවත්ත පොලිසිය විසින් සොයා ගනු ලැබීමෙන් පසුව පුළුල් විමර්ශන සිදු කළා.

එහිදී පරීක්ෂණවල ප්‍රතිඵලයකින් අනතුරුව අත් අඩංගුවට ගැනුණු තවත් සැකකරුවෙකු පවසා ඇත්තේ එම ගිනිඅවිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අයත් එකක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?