පළාත් පාලන ආයතනවල නගරාධිපති සහ සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපල මත පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 21ක් සඳහා පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබාගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් මෙලෙස ගැසට් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේ දී තේරී පත්වූ සභිකයින්ගේ නම් සියල්ල ද මැතිවරණ කොමිසම විසින් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන්.

එම ගැසට් නිවේදන මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
0
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26