දිස්ත්‍රික්ක කිහිපයකට පූර්ව නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එලෙස නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝවුඩ්
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල

අද (31) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50
Video thumbnail
ශාසනයේ ඉන්න අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන් - හාමුදුරුවන් රහතන් වහනසේලා නෙවෙයිනේ
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57
Video thumbnail
දයාරතන හිමි දුම්මල වරම අතට ගනී - මොන්ටිසෝරි ළමයෙකුට දුන්නත් මේක හොඳට කරයි
08:18
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම - වටලන මොහොතේ සැකකරුවන් පලා ගිහින්
01:41
Video thumbnail
අපි කාටවත් දෙවෙනි නෑ - මතක තියාගන්න
01:14