අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාවට වන්දි ගෙවන්න මිලියන 1000ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට හේතුවෙන් ආපදා තත්ත්වය පත් ජනතාවට වන්දි ගෙවීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබෙනවා.

ඒ, අනුව ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 10ක්, ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලකුත් පිරිනැමීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඊට අමතරව පූර්ණ හානි වූ නිවසකක් සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ද, අර්ධ හානි වූ නිවසකට හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගෙවීමට ද තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23