ජාතියේ මහා පහන් ටැඹේ සේවකයෝ දැඩි තීරණයක

ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා දමා සියලු‍ ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය නිවේදනය කළේ, සිය ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 06 වනදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්