සභානායකට එරෙහිව විමර්ශනයක් ඉල්ලා කතානායකට ලිපියක්

පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ දී සභානායකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කතානායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් භාර දී තිබෙනවා.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ ලිපිය කතානායකවරයාට අද (23) දිනයේ භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අදාළ ලිපිය මඟින් ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ 10 වන පාර්ලිමෙන්තුවේ සභානායක බිමල් රත්නායකගේ ක්‍රියාපිළිවෙත සහ හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ සහ ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි බවයි.

4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?