ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට පිටියේ විනිසුරුවන් නම් කෙරේ

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා තරගය විනිශ්චය කරන පිටියේ විනිසුරුවරුන් නම් කර තිබෙනවා.

ජුනි මස 11 වැනි දින සිට 15 වැනි දින දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් සෙංකෝලය දිනාගැනීම වෙනුවෙන් අවසන් මහා සටන පැවැත්වෙනු ඇති.

ඒ අනුව මෙම තරගය විනිශ්චය කිරීමට පළපුරුදු ක්‍රිකට් විනිසුරුවරුන් දෙදෙනකු වන නවසීලන්තයේ ක්‍රිස් ගැෆනි සහ එංගලන්තයේ රිචඩ් ඉලිංවර්ත් පිටියේ විනිසුරුවරුන් ලෙස නම් කර තිබෙනවා.

2021 සහ 2023 අවසන් ටෙස්ට් මහා තරගවල දී විනිසුරු කණ්ඩායමේ කොටසක් වූ ඉලිංවර්ත්, ටෙස්ට් තරගවල ඔහුගේ ස්ථාවර පැවැත්ම දිගටම සිදු කිරීමට තරම් ජනප්‍රිය විනිසුරුවන් වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46