කොට්ටාවේ නිවසක ගින්නක් – තරුණියක් ජීවිතක්ෂයට

කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි තරුණියක් බවයි කොට්ටාව පොලිසිය සඳහන් කළේ.

අද (13) අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැකපළ කරන අතර, ගින්න හටගත් අවස්ථාවේ තරුණිය පමණක් නිවස තුළ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණිය ඇතුළු පවුලේ සාමාජිකයින් අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිට ඇති, පවුලේ අනෙකුත් සාමාජිකයින් ඊයේ (12) රාත්‍රියේ වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38