IPL ඉතිරි තරගවලට සත්කාරකත්වය දෙන්න එංගලන්තය සූදානමින්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර මතුව ඇති යුදමය තත්ත්වය මාධ්‍යයේ අයි.පී.එල් තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

එලෙස අත්හිටුවීමට තීරණය කළ එම තරගාවලිය යළි පවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳව තවමත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගෙන නැහැ.

ඒවන් තත්ත්වයක අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග එංගලන්තයේ පැවැත්වීමට සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සූදානම් බවට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාව පිළිගැනීමට හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ඉන්දියාවේ පවත්වනවා ද යන්න පිළිබඳව තහවුරු කිරීමක් තවමත් සිදුකර නැහැ.

හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් ද අයි.පී.එල් ඉතිරි තරග එංගලන්තයේ පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02