AFC Banner
Empty Ad
Empty Ad

ඇසිපිය හෙලන සැණින් විනාශ වූ අල් ජසීරා ගොඩනැගිල්ල

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අඛණ්ඩව පවතින යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල විනාශ වී තිබෙනවා.

ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය සිදුකර තිබෙනවා.

ප්‍රහාරයට පෙර මෙම ගොඩනැගිල්ලට පදිංචිකරුවෙකුට ඊශ්‍රායල් හමුදාවෙන් පැයකට පමණ පෙර ඇමතුමක් ලැබුණු බවත් වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?