අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දැකගැනීමට හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව “ඊටා ඇක්වා රීට්ස්” නමින් හඳුන්වන බවයි විද්‍යාඥවරයා සඳහන් කළේ.

හෙට (06) අලුයම 4-5 අතර කාලය තුළ නැගෙනහිර අහස නිරීක්ෂණය කළහොත් මෙම උල්කාපාත වර්ෂාව ශ්‍රී ලාංකිකයින්ට පැහැදිලිව දැකගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම උල්කාපාත වර්ෂාව තුළ පැයකට උල්කාපාත පනහක් පමණ දැකබලා ගැනීමට හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42