පාප් වහන්සේගේ දේහයට ඇමරිකානු ජනපති අවසන් ගෞරව දක්වයි

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාවේ දී අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහුගේ බිරිඳ ද මේ සඳහා සභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එක්සත් රාජධානියේ චාල්ස් රජු වෙනුවෙන් වේල්සයේ කුමරුවන විලියම් කුමරු මෙම අවමංගල්‍යය උත්සවයට සහභාගී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

ශාන්ත පීතර බැසිලිකාවේ මේ වනවිට තැන්පත් කර ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය වෙනුවෙන් ලොව රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිට රෝමයට පැමිණ තිබෙනවා.

GpckS2SbEAUg Qk
GpckS2VbEAcsznW


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01