අලි කරදරේ – මහ රෑ හරි ජරමරේ

එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු බවට සැක කරන වනඅලියකු මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ (17) පස්වරුවේ දිනකට පසුව තලාව වනජීවී කාර්යාල නිලධාරීන් විසින් ගොඩට ගෙන නල්ලමුදාව රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ, නල්ලමුදාව – කොලොන්ගස් හන්දිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ හේන් වගා කටයුතු සදහා ගොවීන් විසින් කපා තිබූ අනාරක්ෂිත වගා ළිඳකට මෙම අලියා ඇද වැටී සිටිනයුරු ගොපල්ලෙකු දැක දැනුම්දී ඇති බවයි.

වනඅලියා වගා ළිඳෙන් ගොඩ ඒමට මහත් පරිශ්‍රමයක් දරමින් සිට් අතර වගා ළිඳෙහි පවතින උස හේතුවෙන් ගොඩඒමට නොහැකිව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව බැකෝ යන්ත්‍රයක් මගින් අලියා ගොඩට ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55