17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු කළ සැකකරුවන් සිවුදෙනෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව පහළ අත්තන්ගණය පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ සහන් රවිඳු යන සිසුවාව මෙලෙස ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළා.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී ඔහුගේ යතුරුපැදියට පයින් ගසා ආරවුලක් ඇති කරගෙන පහරදීම සිදු කර ඇති බව වාර්තා වනවා.

ඔහු එම ප‍්‍රදේශයේම පදිංචි 14 හැවිරිදි තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වය විරුද්ධ වී දෙපාර්ශ්වය අතර නිතර ආරවුල් සිදුව ඇති බව සඳහන්.

හලාවත වැඩබලන මහෙස්ත‍්‍රාත් නුවන් ජයවීර මහතා සැකකරුවන් සිවුදෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26