ගැබ් ගැනීම් වැළැක්වීමට නව එන්නතක් සොයා ගැනේ

ගැබ් ගැනීම් පාලනය කිරීමට සහ වැළැක්වීමට නව එන්නතක් සොයා ගෙන තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ ස්වයං – එන්නත්කරණයක් හරහා මෙම ගැබ් ගැනීම වළක්වා ගැනීමට හැකි බවට විද්‍යාඥයින් කණ්ඩායමක් සොයාගෙන ඇති බවයි.

වර්තමානයේ, උපත් පාලන බද්ධ කිරීම් වසර ගණනාවක් පවතින නමුත්, එම උපකරණය ශල්‍යකර්මයක් හරහා පුහුණු වෘත්තිකයෙකු විසින් කාන්තාවකගේ අභ්‍යන්තරයට සවි කළ යුතු වනවා.

නමුත් මෙම එන්නත තමන් හට ස්වයං පාලනයකට යටත් කරගත හැකි බවත්; වෛද්‍ය ක්‍රියා පටිපාටි හෝ පෙති අවශ්‍යතාවකින් තොරව ගැබ්ගැනීම්වලින් දිගුකාලීන ආරක්ෂාවක් ලබාදීම සඳහා නව එන්නත උපයෝගී වනු ඇති.

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) විද්‍යාඥයින් විසින් මෙම නව එන්නත සොයාගනු ලැබුවා.

DIY නමින් නම්කර ඇති එන්නත ලබා ගැනීමෙන් සම යට එකතු වන ක්ෂුද්‍ර ස්ඵටික මගින් සංසේචනය සඳහා කාන්තාවකගේ ගර්භාෂයෙන් නිකුත් වන ඩිම්බ කෝෂ මුදා හැරීම වළක්වන හෝමෝන නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

Nature Chemical Engineering සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය ඉස්මතු කර දක්වා ඇති අතර අධ්‍යයනයේ සම කර්තෘ ආචාර්ය ජියෝවානි ට්‍රැවර්සෝට අනුව, කුඩා ඉඳිකටු භාවිතා කිරීමෙන් රෝගීන්ට උපරිම සැනසීමක් ලබාදීමේ ක්‍රමයක් සොයා ගැනීම සහ එමගින් තැලීම් හෝ ලේ ගැලීම් අඩු වන බව ද වෛද්‍ය ට්‍රැවර්සෝ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16