පාර්ලිමේන්තු මාර්ගයේ අද උදේ ඇති වූ මාර්ග තදබදයට පොලිසිය හේතු කියයි

අද (18) උදෑසන පාර්ලිමේන්තු මාර්ගයේ ඇති වූ මාර්ග තදබදය සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පොලිසිය පවසන්නේ පොල්දුව මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා අමතර මංතීරුවක් විවෘත කර උදෑසන සහ සවස් කාලයේ ඇතිවන වාහන තදබදය අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු මීට පෙර ගෙන තිබූ බවයි.

ඒ, සඳහා රථවාහන කේතු යොදාගනිමින් මාර්ගය වෙන් කිරීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලික සමාගමකට පවරා තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

එලෙස මාර්ගය වෙන් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබූ සමාගමේ කොන්ත්‍රාත් කාලය ඊයේ (17) දිනයෙන් අවසන් වී ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය පෙර දැනුම්වත් කිරීමකින් තොරව අදාළ සමගම එම කටයුත්තෙක් අද (18) සිට ඉවත් වී තිබෙනවා.

මේ හේතුවෙන් අද (18) උදෑසන කාලයේ එම මාර්ගය භාවිත කරමින් කොළඹට ඇතුළුවීමේ දී රථවාහන තදබදයක් හටගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් මහජනතාව සහ රියැදුරන් පත් වූ අපහසුතාවට කණගාටුව පළ කරන බව ද පොලිසිය සඳහන් කරනවා.

කෙසේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පුද්ගලික සමාගම අතර මේ වනවිට එකඟතාවයට පැමිණි ඇති අතර; අද (18) පස්වරුවේ සිට යළිත් මෙම අමතර මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48